Tahike
Friday, August 21, 2015
මේ තරමටම කියනව නම් අැත්ත වෙන්න අැති නේද... පව්,, මෙහෙම හැදිච්ච, විනීතව ඉන්න කෙල්ලන්ට අපහස කරන්න හොද නෑ.. ෆොටෝ 1කෙන්ම පේනවනේ මෙයා මේකට සම්බන්ධ නෑ කියලා.... ලොලේ ලොල්... හික්ස්.. :-D
Thursday, August 20, 2015
යකුනේ ලංකාවේ මේ වගේ අාතල් හිනා මූණු තියෙද්දි පිටරට උන් ලොකු කරන්නෙ මොකටද...?
IPL gobba police
අප්පච්චී.... අනේ ගහන්න අපා අප්පච්චී...
සූමෝ නම් මොනාද අෆ්ෆා...
සත්‍ය සිදුවීමක් අැසුරෙනි...
Older Posts
Home
Subscribe to:
Comments (Atom)